Sunday, September 26, 2010

ඔසු විසිතුරු ආයුබෝවන්!


දයාබර සහෘදය,

මේ ඇරඹෙන නැවුම් ‍බ්ලොග් අඩවිය වෙන්වන්නේ ලංකාවේ ඔසු පිළිබඳ පාරම්පරික ඥානය සහ නූතන ඖෂධවේදය හා මුසුවන දැනුමේ එක්තරා නිමේෂයන් තුළ මා අත්විඳි හැඟුම් සමුදායන් ලියා දක්වන්නට ය.


මෙම බ්ලොග් අඩවියෙන් ඔසු පිළිබඳ න්‍යායාත්මක කරුණු මෙන්ම ඒ හා බැඳි රසවත් කතන්දර ද ලියා දක්වන්නට මම උනන්දු වෙමි.


මේ ලියැවිලි හරහා ඔබ සැවොම කිසියම් දැනුමක් විනෝදයක් අත්කර ගන්නේ යැයි සිතමි.


ඔබගේ අදහස් යෝජනා සහ එකතුකිරීම් සාදරයෙන් පිළිගනිමි.

රුවන් රයිගම්කෝරළගේ
R.K. Ruwan

graphic source

4 comments:

  1. රුවන් සුබ පැතුම්.
    කතන්දර එක්කරන්න පුලුවන්නම් ඉතා රසවත් වෙයි. මම වරක් මැද පෙරදිග කෑම ගැන පොතක් කියෙව්වා ඒක පුරාම නස්රුද්දින් ගේකතා. දන්න යම්ක් තිබුණොත් ලියා එවන්නම්.

    ReplyDelete
  2. ස්තුතියි හෂිත. ඔබේ දිරිගැන්වීම මට සවියකි.

    ReplyDelete
  3. නියමයි.... මෙන්න වැඩ..!

    ReplyDelete
  4. අලුත්ම පැත්තක්...
    දිගටම කරගෙන යන්න...
    සුබ පැතුම්...!!!

    ( Word verification අයින් කලොත් හොඳයි කියලයි මට හිතෙන්නේ...)

    ReplyDelete